Description

මීගමුව කදිරාන බේස්ලයින් පාරට මුහුණලා විදුලිය, ජලය, දුරකථන ඇතුළු සියළු පහසුකම් සහිත 90‍% ක වැඩ නිමකල දෙමහල් නිවස සහිත පර්චස් 12.5 ඉඩම විකිණීමට ඇත. ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය, තැපැල් කාර්යාලය, රතු කුරුස කාර්යාලය, ශා: නිකලස් ජාත්‍යන්තර පාසල, කටුනායක ජාත්‍යයන්තර ගුවන්තොටුපල, තිඹිරිගස් කටුව මහා විද්‍යාලය, විජයපාල ක‍්‍රීඩාංගනය ඉතා ආසන්නයි. මීගමුව නගරයට විනාඩි 5 ධාවන දුරකි. අමතන්න 0776313533


Size of Land Area: 12.5
: perches
Availability : Available now
Contact Number: 0776313533

Features

  • By Owner


Details

TypeFOR SALE
Num. Rooms0
Num. Bathrooms0
StatusNEW CONSTRUCTION
Square Ft0
Square Ft (total)0
Num. Floors0
Floor Number0

Useful information

  • You will be contacting the seller/landlord/agent of this property directly. LankaPropertyAds.com does not provide any service other than list the advertisements posted by advertisers. We do not vet the advertisers, guarantee their services or are responsible for services provided by the advertisers. We advise you to take precaution when making any payments or signing any agreements.